Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, July 27, 2015

Software මොනවත් නැතිව ඕනිම විදිය Chart (ප්‍රස්ථාර) අදින්න එකම තැනක්...


මේ Post එක අපේ ඉගන ගන්න යාලුවන්ට නම් ගොඩක් වැදගත් වෙයි. අද කියන්නේ ඉතාම පොඩි වේලාවක් තුළ අපිට අවශ්‍ය කරන ප්‍රස්ථාර ඇද ගන්න ක්‍රමයක් ගැන.. මොනවත් software ඕනි කරන්නේ නෑ.. මේ සේවාව අපිට අන්තර්ජාලය හරහා තමයි කරලා දෙන්නේ.. තමන්ට ඕනි කරන Category එක යටතේ ඇති තරම් Chart Template මේ අඩවිය මගින් සපයනවා.. අපිට ඕනි වෙනස්කල් කරලා Save කරගන්න විතරයි තියෙන්නේ..



ඔන්න එහෙනම් පහළින් ගිහින් මේ අඩවියේ Register වෙන්නකෝ..


Chart (ප්‍රස්ථාර)

දැන් ඉතින් අවශ්‍යවිදියට Chart Template ‍තෝරගෙන වැඩේ කරගන්න.. ඒ වගේම තමන් ‍තෝරාගන්න Chart Template එක Customize කරන්නත් ඕනි තරම් tool මේ මගින් සපයනවා.. ඔය පහළ තියෙන Animation එකත් බලන්නකෝ..





එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..