Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, July 17, 2015

ඇන්ඩ්‍රොයිඩ් ඇතත් නැතත් ඔන්න තවත් 500MB නොමිලේ ලබාගන්න විදියක්..


මේ ගැන ගොඩක් අය දන්නවත් ඇති.. ඒත් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන නැති නිසා ගොඩක් අයට මේ 500MB ගන්න බැරි වෙන්නත් ඇති.. ඉතින් අපි කියලා දෙනවා Android Phone එකක් තිබුනත්, නැතත් Hutch වෙතින් දෙන මේ සේවාව ලබාගන්න ක්‍රමය.. පොඩි වැඩයි තියෙන්නේ..

Android දුරකතන තියෙන අය පහළින් Android Apps එක බාගෙන Register වෙන්නකෝ..

Hutch Buddy

දැන් බලමු Android නැති අය තමන්ගෙ Sim එකට මේ 500 MB ගන්න විදිය..
  • මුළින්ම ඔය පහළ තියෙන Site එකට ගිහින් Register වෙන්න..

Hutch 500MB
  • Register වෙලා ඉවර වෙලා ඔයාගෙ Account එකට Log වෙලා My Profile කියන එකට ගිහින් ඔයාගෙ විස්තර ටික දෙන්න..
  • ඔයාගෙ Profile එකේ විස්තර ටික Fill කලාට පස්සෙ ඔයටත් 500 MB ලැබුන කියල Massage එකක් එයි...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. මේ ගැන යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා...