Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, July 7, 2015

ලංකාවේ නිර්මාණය වෙච්ච සුපිරිම 3D Game එක වන්නි මෙහෙයුම ( Operation Wanni ) 2



ලෝකෙ එක එක රටවල් වල නිර්මාණය වෙච්ච Game රාශියක් කනපිටමාට් අපි ඔයාලට දුන්නනේ.. ඉතින් අපි අද දෙන්නේ ලංකාවෙ නිර්මාණය වෙච්ච සුපිරිම 3D Game එකක්.. අපේ රටේ තිබුන කුරිරු යුද්ධය නිමා කිරීම වෙනුවෙන් ලංකාවේ මානුෂීය හමුදාව විසින් සිදු කල මානුෂීය මෙහෙයුම තමයි මේ Operation Wanni Game එකට පාදක වෙලා තියෙන්නේ..




Game එක ගහන්න නම් ඔයාගෙ පරිගණකයේ මෙන්න මේ Performance තියෙන්න ඕනි..

System Requirements


Minimum
Pentium IV 1000 Mhz
1 GB RAM
500 MB Space
32 MB Graphic Card

Recommended
Pentium IV 1500 Mhz or Higher
2 GB RAM
500 MB Space
Direct X 9.0 supported Graphic card or Higher


හරි.. දැන් ගොඩක් විස්තර කිවුවනේ.. ආයෙත් කියන්න තියෙන්නෙ මේක සුපිරි Game එකක් කියලා විතරයි.. ඔයාලත් Play කරලම බලන්න..
 

එහෙනම් ඉතින් පහළින් බාගන්න.. ( 135 MB )

Operation Wanni 2 (Kanapitamart)

ඉතින් තවත් සුපිරි Game එකක් ඔයාලට දුන්නනේ.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. මේ වගේ සුඉප්‍රි Game විතරක් නෙමේ පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්..


1 comments:

sithru said...

game eka ganna behe virus widiyata penwanne