Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, July 19, 2015

MS Office 2016 Preview Direct Link සහ Activator


අපේ යාලුවන්ට මතක ඇතිනේ Microsoft Office Preview එක නිකුත් කරපු ගමන්ම අපි ඔයාලට දුන්නා.. ඉතින් ඒක Install කරන්න තිබුනෙ Microsoft සමාගම විසින් දෙන Office 2016 Downloader වැඩසටහන හරහානේ.. ඉතින් මේ වගේ එකක් හරහා Download කලාට පස්සෙ ආයෙත් දාගන්න උනාම දාන්න බෑ..  ආයෙත් මුල ඉදලම Download කරගන්න වෙනවා..

ඉතින් ඔන්න දැන් ඔය ගැටලුව නැතුව MS Office 2016 Direct Link දෙන්නයි හදන්නේ.. එතකොට ඉතින් Pen එකකට දාගෙන ගිහින් උනත් වෙනත් ඕනිම පරිගණකයකට Install කරන්නත් පුලුවන්.. ඒ විතරක් නෙමේ Activator එකත් අපි දෙනවා.. 


Download කරගන්න කලින් Minimum System Requirement බලන්නකෝ..

  • Processor :- 1 gigahertz (GHz) or higher, x86- or x64-bit. CPU with SSE2 instruction set
  • Memory (RAM) :- 1 gigabyte (GB) RAM (32-bit.) 2 gigabytes (GB) RAM (64-bit)
  • Hard Drive :- 3.0 gigabytes (GB) of free space
  • Screen :- graphics hardware acceleration in the graphics card needs to support DirectX10 and resolution of 1024 x 576
  • Operating System :- Windows 7, Windows 8, Windows Server 2008 R2 or Windows Server 2012


ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ..

Single Link

500 MB Part විදියට ගන්න නම්...
  • Userscloud තුලින්..
  • Uptobox තුලින්..
  
දැන් ඉතින් මේ සදහා Activator එක පහළින් බාගන්න..
 
MS Office 2016 Activator

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..