Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, July 3, 2015

Hutch වෙතින් නොමිලේ රු.100/= ක Reload එකක් දාගමු..





අද ඉතින් අපේ යාලුවන්ට රු.100/= ක Reload එකක් දෙන්න තමයි කනපිටමාට් අපි හදන්නේ.. අපි කිවුවට අපි නෙමෙයි Hutch Company එකෙන් තමයි දෙන්නේ.. හරි අපි බලමු කොහොමද මේ රු.100/= අපේ Sim එකට ලබාගන්නෙ කියලා... මේකට මාස 3 ක් පරණ වෙන කතා, අර කතා මේ කතා මොනවත් නෑ.. ඕනිම Hutch Sim එකකට ගන්න පුලුවන්..

මේ සදහා ඔයා සතුව ඇන්ඩ්‍රොයිඩ් Phone එකක් තියෙන්න ඕනි.. එහෙම නැත්නම් පහළ තියෙන Android Apps Player එක ඔයාගෙ පරිගණකයට Install කරලා ඒ හරහ ගන්නත් පුලුවන්..

Android දුරකතන නැති අය Windows සදහා Android Apps Player එක මෙතනින් බාගන්න..

  • දැන් කස්ටිය ඔය පහළ Link එකෙන් ගිහින් ඔය දීල තියෙන Apps එක බාගෙන ඔයාගෙ Android උපාංගයට Install කරගන්න..

Hutch Connect


  • Install කරගත්ත Hutch Connect එක Open කලාම ඔය පහළ තියෙනවා වගේ පෙනෙයි.. ඒකෙන් New User කියන එක ‍තෝරන්න... (අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍යය වේ)

  • ඊළගට ඔයාගෙ Hutch Number එක දීලා Next කරන්න.. (පහළ රූපය බලන්න)

  • එතකොට ඔය පහළ තියෙනව වගෙ Window එකක් එයි.. ඒකත් Next කරන්න..


  • දැන් ටික වෙලාවකින් ඔයාගෙ Phone එකට අංක 4 කින් යුත් Verification Code එකක් එයි..(පහළ රූපය බලන්න)


  • අන්න ඒ Verification Code එක අපි Phone Number එක දුන්න තැනට යට තියෙන කො‍ටුවෙ Type කරලා Sign Up ඔබන්න.. (පහළ රූපය බලන්න)


  • දැන් ටික වෙලාවක් ඔහොම ඉන්න.. බලන්න ඔයාට පහළ තියෙනවා වගෙ Massage 2 එයි..




අපේ යාලුවො දැන් බලන්නකෝ Balance එක Check කරලා.. වැඩේ හරියට කලා නම් රු.100/= ක් ලැබිලා ඇති..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. රු.100/= කුත් දීල නිකම්ම යන්න එපා.. Comment එකක් එහෙම දාලා යාලුවන්ට බලන්න Share කරලම යන්න..පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න කනපිටමාට් සමගින් එකතු වෙන්න..