Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 23, 2015

Download කරන Zip,Rar File Download කරන්න කලින් Open කරල බලමු මොනවද තියෙන්නෙ කියලා...


ඔන්න ඉතින් අද Post එක අපේ Internet භාවිතා කරන යාලුවන්ට නම් ගොඩක් වැදගත් වෙයි.. අපි අන්තර්ජාලය හරහා Download කරන ගොඩක් File තියෙන්නෙ Zip හෝ Rar File විදියටනේ.. ඉතින් අපි ඒවා අරන් බැලුවම තමයි තේරෙන්නෙ එක්කො Virus ගොඩක් නැත්නම්, අපිට අනවශ්‍ය මෘදුකාංග තියෙන්නෙ.. නැත්නම් Password දාලා.. ඉතින් ඔය වගේ ඒවා කට්ට කාලා Download කලාට මෙලෝ රහක් නෑ.. ඒ නිසා අපි මේ දෙන මෘදුකාංගය හරහා අදාළ File එක ‍ටුහ්ළ තියෙන්නෙ මොනවද කියලා Download කරන්න කලින් බලාගන්න පුලුවන්...

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

LoadScout

  • මෘදුකාංගය Install කරලා Open URL Click කරන්න..
  • ඊලග වින්ඩෝ එකේදි ඔයාගෙ Zip File / Rar File එකේ Link එක දීල OK කරන්න.
  • දැන් ඔයා බාන්න යන Zip / Rar File එක ඇතුලෙ දේවල් පෙන්වයි..

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..