Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, July 22, 2015

Windows ලෙඩ වලට බෙහෙත් දෙන්න Windows Doctor දාගන්න..



අද කනපිටමාට් අපේ Post එකෙන් ඔයාලගෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය දොස්තර කෙනෙකුට පෙන්වන්නයි හදන්නේ.. ඉතින් මේ Doctor ට කියලා ලෙඩ බලාගන්න නම් අපි දෙන මෘදුකාංගය Download කරගෙන ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්න වෙනවා.. එතකොට ඉතින් මේ දොස්තර ඔයාගෙ පරිගණකයේ තියෙන ලෙඩ ටික සේරම හොයලා බලලා ලස්සනට බෙහෙත් දෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ....

Windows Doctor

ඉතින් මේ දොස්තර ලෙඩ බලලා බෙහෙත් දුන්නට පස්සෙ ඔයාගෙ පරිගණකේ තිබුනු ඔය ඈලි මෑලි ගතිය නැති වෙලා සුපිරි වේගයකින් වැඩ කරයි.. කස්ටියට තේරුනාද  මන්ද ? කමක් නෑ.. මේ මෘදුකාංගය අරන් වැඩ කරන්නකෝ.. එතකොට නොතේරන අයටත් හොදට තේරෙයි මේ මෘදුකාංගයෙන් අපේ පරිගණකය වෙගවත්ව තබාගන්න ගන්න පුලුවන් සේවය ගැන..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනුවත් කරන්න Share කරන්නත් අමතක කරන්න එපා..