Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 2, 2015

Eset 9 කාටත් කලින් අපෙන්....



අපේ යාලුවො දන්නවනේ හොදම දේ කාටත් කලින් ඔයාලට දෙන්නෙ කනපිටමාට් අපි කියලා.. ඉතින් අදත් තවත් හොදම දෙයක් ගෙනාවා.. Eset කිව්වම ආයෙත් අලුතෙන් විස්තර කියන්න ඕනි නැහැනේ.. මෑත කාලීනව අතිශය ජනප්‍රිය වෙච්ච සුපිරිම Virus Guard එක තමයි Eset කියන්නේ.. ඉතින් මේකේ අලුත්ම සංස්කරණය විදියට Eset 9 ලගදි Relice කලා.. අලුත් වැඩ ගොඩයි.. ඔන්න අපි කාටත් කලින් අපේ යාලුවන්ට දුන්නා..



එහෙනම් අරගෙනම බලන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක මුණගැහෙමු.. පරිගණක ගැන හොදම දේ කාටත් කලින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..