Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, July 5, 2015

Opera Browser එකෙත් කො‍ටු කො‍ටු සිංහල අකුරු කරගමු...



මීට කලින් ලිපියකින් අපි කියල දුන්න Google Chrome එකේ සිංහල අකුරු නොපෙන්වන එක හදාගන්නෙ කොහොමද කියලා.. ඉතින් අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් ඇහුවා Opera Browser එකේ සිංහල අකුරු නොපෙන්වන එක හදාගන්නෙ කොහොමද කියලා.. ඉතින් අපි ඒකටත් විසදුම දෙන්නයි යන්නේ... Chrome එකේ වගේම Opera Browser එකෙත් මෙලෙස සිංහල අකුරු නොපෙන්වන්න හේතුව තමයි Direct Write Disable වෙලා තියෙන එක.. ඉතින් මේක Enable කරගත්තම හරි..

එහෙනම් ඔය පහළින් බාගන්න..

Opera DirectWrite Enable Code

ඔයා Download කරගත්ත එකේ තියෙන Link එක ඔයාගෙ Opera Browser එකේ Address Bar එකේ Paste කරලා Enter කරන්න..
දැන් Disable Direct Write කියන එකට පහළින් තියෙන Enable කියන එක දීලා Browser එක Close කරලා ආයෙත් Open කරලා බලන්න..

ඔයාල ලග Opera Browser එක නැත්නම් මෙතනින් බාගන්න...

දැන් ලස්සනට සිංහල අකුරු පෙන්වයි.. එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්..

පරිගණක සම්බන්ධව ඔයාලට තියෙන ගැටලු අපේ Site එකේ තියෙන කනපිටගෙන් අහන්න Chat Box එකෙන් එවන්න...