Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, July 28, 2015

පරිගණකයට OS එක දාමු දවස හොයමුද ?



අපේ යාලුවන්ට ඔන්න අදත් පුංචි ට්‍රික්ස් එකක් තමයි කියන්න හිතුවේ.. කස්ටිය දන්නවද අපේ පරිගණකයට Operating System එක දැම්මෙ කවදද කියලා බලන්න.. දන්න අයත් ඇති නොදන්න අය දැනගන්නකෝ...

අපිට මේ වැඩේ Command Prompt එකෙන් වගේම ලේසියෙන්ම ඔය පහළ තියෙන මෘදුකාංගයෙනුත් කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 216 KB )

OS Age ( Kanapitamart )

ඔන්න මේ වැඩේ Command Prompt එකෙන් කරන විදිය පහළ තියෙනවා..
  • Win Key + R ඔබලා Run Open කරගන්න..
  • දැන් cmd ගහල Enter කරල Command Prompt එක Open කරගන්න..
  • හරි දැන් cmd එකේ systeminfo | find/i "install date" කියල Type කරලා enter කරන්න..
  • එතකොට පහළින් පෙන්නයි ඔයා OS එක දාපු දිනය හා වෙලාව..
  • ඒ Command එකට වැඩ නැත්නම් පහළ Command එක ගහල Enter කරන්න..
  • systeminfo | find/i ""install date"

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..