Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 16, 2015

දන්න නොදන්න Shortcut 100 ක්...



අපේ යාලුවන්ට අද දෙන්න හදන්නේ අපේ පරිගණකය භාවිතයේදී අපි කරන කාර්යයන් වඩා පහසුවෙන් කරගන්න උදව් වෙන Windows Shortcut පෙළක්.. මෙතන ඇත්තටම Shortcut 100 කට වඩා තියෙනවා.. ඒ අතර ඔයා දන්න ඒවා වගේම ඔයා නොදන්න ඒවත් ගොඩක් තියෙනවා.. ඒ අතර,

Keyboard Shortcut (Microsoft Windows), 
Dialog Box - Keyboard Shortcuts,
Microsoft Natural Keyboard Shortcuts,
MMC Console Windows Shortcut keys,
Remote Desktop Connection Navigation,
Microsoft Internet Explorer Keyboard Shortcuts

ආදී Shortcut රාශියක් තියෙනවා.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 KB )

දන්න නොදන්න Shortcut 100 ක්...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..
.