Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, July 13, 2015

දැන් කනපිටමාට් අලුත්ම ලිපි එසැනින් ඔබේ ස්මාර්ට් දුරකතනයට.. ( Kanapitamart Android Apps )


කනපිටමාට් අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවන්ට අපේ Post ඉතා පහසුවෙන් බලාගන්න ක්‍රමයක් තමයි කියන්න යන්නේ.. ඉතින් මේ කනපිටමාට් අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් Apps එක.. මේ Apps එකත් ඔයාගේ Android දුරකතනයේ Apps අතරට එකතු කරගන්න.. එතකොට අපේ Post ඉතා ඉක්මනින් ඔබට ලබාගන්න පුලුවන්..

ඉතින් මේ Apps එක Google Play Store එකෙන් බාගන්නත් පුලුවන්..

නැත්නම් ඔන්න ඔය පහළ තියෙන Apps එක බාගෙන ඔබේ දුරකතනයට Install කරගන්න..

Kanapitamart Android Apps


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...