Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, July 1, 2015

Skype එකේ කරදරකාරි දැන්වීම් අයින් කරමු..



අපේ යාලුවන්ට අද Post එකෙන් කියන්න යන්නේ තවත් කරදරයකින් බේරෙන විදියක්.. අපේ Skype භාවිතා කරන යාලුවො දන්නවා ඇති Skype මෘදුකාංගය සමග වැඩ කරනකොට අපිට හමුවෙන කරදර්කාරී වෙළද දැන්වීම් ගැන.. ඉතින් අපිට පුලුවන් මේ කරදරකාරී දැන්වීම් ඔයාගෙ Skype මෘදුකාංගය මත දර්ශනය වීම වළක්වන්න.. ඉතින් ඔය වැඩේ කරගන්න මුළින්ම පහළින් බාගෙන ඉන්නකෝ..

Skype Add Bock Address ( Kanapitamart )

  • දැන් Control Panel එක Open කරගන්න..
  • ඒකෙ තියෙන Internet Option කියන එකට යන්න..
  • දැන් Security Tab එකේ restricted Sites ‍තෝරන්න..
  • ඊළගට පහළ තියෙන Sites කියන එක Click කරලා ඔයා Download කරගත්ත File එකේ තියෙන Link එක එතනට Paste කරලා Add Click කරලා OK කරන්න..

ඉතින් මේක කරගන්න විදිය පහසුවෙන්ම ඔන්න පහළින් බලාගන්නත් පුලුවන්..


දැන් ඉතින් ආයෙත් ඔයාගෙ Skype මෘදුකාංගයේ කරදරකාරී දැන්වීම් පෙන්වන එකක් නෑ.. ඔයාගෙ පරිගණකයේ Skype නැත්නම් මෙතනින් බාගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...