Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, July 8, 2015

Windows Explorer එකේ Ribbon එක Enable / Disable කරගන්නෙ මෙහෙමයි...



අපේ යාලුවො හැමෝම වගේ දන්නව ඇතිනේ මොකක්ද මේ Windows Explorer එකේ Ribbon එක කියලා.. මේක Windows 8 වල විශේෂයෙන්ම දකින්න පුලුවන්.. මේක විස්තර කරනවට වඩා ඔය පහළ රූපයෙන් තේරුම් ගන්න පුලුවන් වෙයි මොකක්ද මේ Ribbon එක කියලා..

ඇතැම් වෙලාවට පරිගණකයට සිදුවන වයිරුස් බලපෑමෙන් හා Windows OS එකේ මතුවෙන ගැටලු නිසා මේ Ribbon එක Disable වෙනවා.. ඉතින් මේක ආයෙත් Enable කරගන්න පුලුවන්.. ඒ වගේම Enable තත්වයේ තිබෙන Ribbon එක ඔයාට අවශ්‍ය නැත්නම් Disable කරන්නත් මේකෙන් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න... ( 68 KB )

Ribbon Disabler

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්...