Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, July 31, 2015

එනකම් මග බැලූ Windows 10 ඔන්න අපෙන්..



අපේ යාලුවො ගොඩක් දෙනෙක් Windows 10 එනකම් ඇගිලි ගැන ගැනනේ හිටියේ.. ඉතින් මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය විදියට Windows 10 සංස්කරණය ජූලි 29 වෙනිදා ලෝකයට හදුන්වා දුන්නා.. ඉතින් මේ OS එක නොමිලේ ඔබට ලබා දෙන්න තමයි Microsoft සමාගම තීරණය කරලා තියෙන්නේ.. ඒ Windows 7, Windows 8/ 8.1 යන මෙහෙයුම් පද්ධතීන් භාවිතා කරපු අයට.. ඒකට ඉතින් ඔයාගෙ OS එක Genuine වෙන්න ඕනි.. මේ සදහා ඕනි තරම් Activator අන්තර්ජාලය තුළ තියෙනවනේ..
 


Windows 10 Free upgrade එක ලබා ගැනීමට ඔබ සුදුසුකම් ලබනවාද?
 


ඉතින් මේ නව Windows 10 සංස්කරණය තුළදි අලුත් අංග රාශියක් වගේම තිබුන අංගත් වැඩි දියුණු කරලා ඉදිරිපත් කරලා තියෙනවා..

ඒ අතර, 
  • Start Menu එක නැවත ලබාදීම..
  • Cortana පහසුකම ලබා දීම..
  • Edge Browser එක
  • Virtual Desktops පහසුකම
  • Windows Hello තුලින් වින්ඩෝස් 10 වල ආරක්ෂාව දියුණු කිරීම.

ඉතින් මේ වගේ අලුත් දේවල් ගොඩයි. 
 
Windows 10 දාන්න නම් ඔබේ පරිගණකයේ මෙන්න මේ දේවල් ඕනි කරනවා..

Processor: 1 Gigahertz (GHz) faster Processor / SoC
RAM: 32-bit සදහා 1 gigabyte (GB) සහ 64-bit සදහා 2 GB
Hard disk space: 32-bit OS සදහා 16 GB සහ 64-bit OS සදහා 20 GB
Graphics card: DirectX 9 හෝ later with WDDM 1.0 driver
Display: 1024×600


ඉතින් ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Windows 10 32Bit Download Here
Windows 10 64Bit Download Here

ඉතින් එහෙනම් අලුත්ම අලුත් OS එකක් අදත් ඔයාලට දුන්නනේ.. තවත් අලුත්ම Post එකක් එක්ක හමු වෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...