Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, July 21, 2015

15 GB තියෙන Windows OS 6 ක් අපි දෙනවා 44 MB විතරයි.. ( 100% වැඩ )


අපේ යාලුවන්ට හදිස්සියට Windows OS ඕනි වෙනවනේ.. මේව නෙට් එකෙන් බාන්න ගියොත් එක OS එකක්ම 3GB වලට වැඩි වෙනවා.. ඉතින් ඔය බාගත්තු OS ටික Hard Disk එකේ Save කරලා තියාගත්තත් පට්ට ඉඩක් යනවනේ.. ඉතින් අපි මේ දෙන OS 6 ත් එහෙම තියාගන්නව නම් 15GB විතර වෙනවා.. ඒත් Hard Disk එකේ 44 MB තරම් කුඩා ප්‍රමාණයක මේ ටික තියාගන්න පුලුවන්නම් කොච්චර වටිනවද ?  මොකද Windows OS එක කොයි වෙලාවෙද ඕනි වෙන්නෙ කියලා කියන්නත් බැහැනේ..

ඉතින් මේකෙදි Windows XP, Windows 7, හා Windows 8 Pro ඇතුලු OS 6 ක් Highly Compress කරලයි තියෙන්නේ.. Extract කලාම 15GB වෙනවා.. බය වෙන්න එපා මේක Extract කරගන්න විනාඩියක් වගේ යන්නේ.. මේකෙ ඇතුලෙ තියෙන OS ටික ඔන්න පහළ තියෙනවා බලාගන්නකෝ..


  • Windows 7 (Home Premium)
  • Windows 7 Final Retail Version
  • Windows 8
  • Windows 8 Pro Full
  • Windows XP SP2 Original
  • Windows XP SP3

මේ ඔක්කොම 44 MB විතරයි.. ඉතින් අරන් තියාගත්තත් පාඩු නෑ..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ.. ( 44MB )

Windows 6 OS only 44 MB


Extract Password එක මෙතනින් ගන්න...

මේක Extract කරන්න අවශ්‍ය Winrar මෘදුකාංගය මෙතනින් ගන්න..



එහෙනම් අපි ගියා... තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..