Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, July 12, 2015

ඔන්න Unlimited Download කරන්න Hutch වෙතින් Time-Base පැකේජ රාශියක්.. ( Mid Night නොවේ )


අපේ සමහර යාලුවො නම් මේ ගැන දැනටමත් දන්නවා ඇති.. ඒත් මේ ගැන නොදන්න යාලුවොත් ගොඩක් ඇතිනේ.. ඒක නිසා අපි හිතුවා මේ ගැන අපේ යාලුවන්ට කියන්න.. අපේ රටේ ඉතින් මොනව හරි ලොකු ලොකුවට Download කරන්න ගියොත් පර්ස් එක හිදෙනවනේ.. ඒ වගේ වෙලාවට අපිට වැදගත් උනේ Time-Base Internet Package.. ඒකනේ Dialog ආයතනය දුන්න Unlimited Time Base Package මේ තරම් ජනප්‍රිය උනේ..

ඉතින් මෙන්න මේ Time-Base Internet Plans ඔන්න දැන් Hutch වෙතිනුත් අලුතින් හදුන්වා දීලා..  මේ යටතේ අපිටම ගැලපෙන පැකේජ 3 ක් හදුන්වා දෙනවා..
  • ඔබට රු. 25/= කට පැයක කාලයක් ඇතුලත ඇති තරම් Download කරගන්න පුලුවන්..
  • ඔබට රු. 45/= කට පැය දෙකක කාලයක් ඇතුලත ඇති තරම් Download කරගන්න පුලුවන්..
  • ඔබට රු. 90/= කට පැය පහක කාලයක් ඇතුලත ඇති තරම් Download කරගන්න පුලුවන්..

ඉතින් මෙම පැකේජ සදහා Speed Limit එකක් හෝ Data Limit එකක් නෑ.. මේ පැකේජ වලංගු වෙන්නේ එක දවසක් පමනයි.. ඒ වගේම හවස 6 සිට රෑ 12 දක්වා මේ පැකේජ භාවිතා කරන්න බෑ.. ඒ කියන්නෙ ඔයාලට මේ ඕනිම පැකේජයක් භාවිතා කරන්න පුලුවන් රෑ 12 සිට හවස 6 වනතෙක් පමණයි..

ඉතින් කොහොමද මේ පැකේජ Active කරගන්නේ.. ඒ සදහා..
*131*6*3# Dial කරන්න...

ඉතින් Dialog Time-Base Package ටිකත් පහළ තියෙනවා.. ඒ ගැන වැඩිය කියන්න යන්නේ නෑ..මොකද හැමෝම වගේ ඒ ගැන දන්නවනේ..


එහෙනම් අපි ගියා.. පරිගණක ගැන හොදම දේ අරගෙන කනපිටමාට් එක්ක නැවත හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්...