Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, July 6, 2015

Microsoft Office 2016 කාටත් කලින් අපෙන්...



අපේ යාලුවන්ට අදත් තව උනු උනු භාණ්ඩයක් තමයි අරන් ආවේ.. මයික්‍රොසොෆ්ට් Office කීවම නොදන්න කෙනෙක් නැහැ වගේම මේ Office Package එක භාවිතා නොකරපු කෙනෙකුත් නැති තරම්.. ඉතින් මතක ඇතිනේ Microsoft Office 2015 එකත් මුලින්ම ඔයාලට දුන්නෙ අපි නේ.. ඉතින් Windows 10 සංස්කරණය වෙනුවෙන් නිර්මානය වූ Office 2016 Preview දැන් ඔයාලට Download කරගන්න පුලුවන්.. මයික්‍රසොෆ්ට් සමාගම ඔ‍ෆිස් 2016 වෙනුවෙන් නිකුත් කරලා තියෙන්නෙ Online Installer එකක්.. ඒක නිසා මේය Install කිරීමේදී ඔබගේ පරිගණකය අන්තර්ජාලය සමග සම්බන්ධව පැවතිය යුතුය..





MS Office Professional 2016 -- 32 Bit සදහා මෙතනින් ගන්න..
MS Office Professional 2016 -- 64 Bit සදහා මෙතනින් ගන්න..

 

ඉතින් මේකෙ Product Key එකත් අපි දෙනවා.. ඒක ඔය පහළින් Download කරගන්න පුලුවන්..
Office 2016 Product Key

ඉතින් අපේ යාලුවොත් Install කරගෙනම බලන්න.. ඉතින් අලුත් වැඩ කෑලි ගොඩක් තියෙනවා.. ඒව ගැන මම කියන්න යන්නෙ නෑ.. ඔයාලත් Office 2016 අරගෙනම බලන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකයේ අලුත්ම දේවල් අලුතින්ම දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..