Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, July 10, 2015

සල්ලි කැපෙන්නේ නෑ, Data කැපෙන්නෙ නෑ.. නොමිලේ TV බලමුද ?


අද Post එකෙන් අපේ යාලුවන්ට කියන්න යන්නේ සල්ලි කපා ගන්නේ නැතුව, ඒ වගේම තමන්ගෙ Data Balance එක අඩු කරගන්නෙ නැතිව කොහොමද නොමිලේම TV බලන්නෙ කියලා.. ඉතින් මේකෙදි ලංකාවේ ප්‍රධාන TV Channel වගේම ලෝකයේ ජනප්‍රියම TV Channel රාශියක් නොමිලේ බලන්න පුලුවන්..


අපි
අද ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් නොමිලේ TV බලන විදිය කියනවා වගේම Windows පරිගණකයෙන් නොමිලේ TV බලන විදියත් ඊළග Post එකේදි කියලා දෙනවා...



අපි මේ ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ.

ඔයාලත් Try කරල බලන්න පහල තියෙන Apps එකෙන් Play List එක Open කරලා.

හරි මේකට ඕනි කරන ටික පහළින් බාගන්නකෝ..

IPTV

Play List එක පහළින් ගන්න...

IPTV Play List

    ඔය වඩේ කරන විදිය පහළින් තියෙනවා.. අපැහැදිලි නම් ඒක බලන්න..

    දැන් ඉතින් නොමිලේ ඇති වෙනකම් TV බලන්න පුලුවන්.. 


    එහෙනම් අපි ගියා.. ඔබේ පරිගණකයෙන් නොමිලේ TV බලන්නෙ කොහොමද කියලා කියන්න්නම් අපේ ඊළග Post එකෙන්.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්... පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි...