Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, July 12, 2015

ඔබේ දරුවා පරිගණකය හරහා සිදුකරනා කාර්යයන් පාලනය කිරීමට හොදම මෘදුකාංගය.. ( Child Control 2015 )



ඔන්න අද අපි දෙන Post එක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි.. විශේෂයෙන්ම දෙමව්පියන්ට.. ඔබේ දරුවා, නැත්නම් නංගි මල්ලි වගේ අය පරිගණකය භාවිතයේදී එයාලට කරන්න පුලුවන් දේවල් සීමා කරලා දරුවන්ට පරිගණකය තුළින් අවශ්‍ය දේවල් විතරක් කරන්න අවසර දෙන්න මේ මෘදුකාංගය හරහා අපිට පුලුවන්.. ඒ කියන්නේ මේ මෘදුකාංගයට ඔබේ දරුවාගේ පරිගණකය තුළ අපිට පාලනය කරන්න ඕනි දේවල් පිළිබද විස්තර ටික දුන්නම එම පරිගණකයේ පාලනය එම මෘදුකාංගය තුළින් සීමා කරනවා.. ඔබේ දරුවා ඔබ නුසුදුසු යැයි තීරණය කරපු යමක් කරන්න යන විට එය වළක්වනවා..

මුළින්ම මේ මෘදුකාංගය පහළින් බාගන්න.. ( 25 MB )

Child Control 2015

ඉතින් මේ මෘදකාංගය තුළින් කරගන්න පුලුවන් වැඩ ටිකක් මම කියන්න්නම්..
  • ඔබට පුලුවන් මේ මෘදුකාංගයෙන් ඔබේ දරුවා දවසට, සතියට, මාසයට පරිගණකය භාවිතා කල යුතු පැය ගණන  සීමා කරන්න.. ඒ පැය ගාන භාවිතා කලාට පසු ඔබේ අවසරයකින් තොරව පරිගණකයෙන් වැඩ කරන්න බෑ..
  • ඒ වගේම ඔබේ දරුවා මේ විදියට අන්තර්ජාලය භාවිතා කලයුතු පැය ගණන සීමා කරන්න..
  • ඔබට කාල්සටහනකට අමුව මෙම සීමා පනවන්න පුලුවන්..
  • අන්තර්ජාලය තුළදී අසභ්‍ය දේවල් Block කරන්න..
  • පරිගණකයේ තියෙන Game ස් ඇතුලු අනවශ්‍ය Programme Block කරන්න..
  • පරිගණකයට අලුතින් මෘදුකාංග Install කිරීම වලක්වන්න..
  • මේ සියලු දේවල් පිළිබධව Report එකක් ලබාගන්න..
  • ඒ වගේම ඕනිම පරිගණකයෙන් තමන්ගෙ දරුවා පරිගණකය භාවිතා කරන ආකාරය හා තොරතුරු ලබාගන්න..

ඉතින් තව ගොඩක් තියෙනවා.. ඇත්තටම මේක අම්මලාට ගොඩක් වටියි.. මොකද අන්තර්ජාලය හා පරිගණකය තුළින් හොද දේ වගේම නරක දේවලුත් කරන්න පුලුවනි නේ.. ඉතින් මේ නරක දේවල් ළමයාගෙන් ඈත් කරලා හොද දේවල් විතරක් ළමයින්ට දෙන්න..

ඉතින් Post එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.. ඉතින් ඒ ගැන Comment එකක් එහෙම දාල අනිත් අයටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා... එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි...