Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, July 13, 2015

Google Account එකේ හා Gmail එකේ Password Change / Reset කරන විදිය...


අපේ හැම යාලුවෙක්ටම වගේ Google Account හා Gmail Account තියෙනවා.. ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ අපේ Google Account වල Password Change හා Reset කරන විදිය.. ඉතින් කනපිටමාට් අපි මේ ගැන ලියන්න හිතුවා.. මොකද මේ දවස් වල ගොඩක් Email වලට පනිවිඩ ඇවිත් තියෙනවා වෙනත් කෙනෙක් Log වෙන්න උත්සාහ කලා Password Change කරන්න කියලා.. ඒක නිසා කෝකටත් ශක්තිමත් අලුත් Password එකක් දාගන්න එක හොදයි..

දැන් බලමු ඔයාගෙ Password එක අමතක උනොත් කොහොමද New Password එකක් දාගන්නෙ කියලා..
 
  • මුලින්ම trouble signing in Page එකට යන්න.. ඒ සදහා මෙතන Click කරන්න..
  • දැන් "I don't know my Password" ‍තෝරන්න..
  • ඊලගට ඔයාගෙ Email එක දීලා තිරයේ දිස්වෙන පියවර අනුගමනය කරන්න..

දැන් අපි බලමු ඔයාගෙ Google Account එකේ Password එක වෙනස් කරන විදිය..
  • ඔයාගෙ Google Account එකට Log වෙන්න..
  • දැන් My Account සදහා මෙතන ඔබන්න..
  • Sign in & Security Section එක යටතේ ඇති "Signing in to Google" යන්න ‍තෝරන්න..
  • ඔයාගේ Password එක දෙන්න..
  • දැන් අලුත් Password එක Type කරලා Change Password යන්න ඔබන්න..

ඔන්න ඔහොමයි Google Account එකේ හරි, Gmail එකේ හරි Password එක Change / Reset කරන්නේ..

එහෙනම් අපි ගියා.. පරිගණක ගැන හිදම දේ මුළින්ම දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..