Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Showing posts with label Game. Show all posts
Showing posts with label Game. Show all posts

Wednesday, May 1, 2019

ගේම් පිස්සන්ට සුපිරි ගේමක්.. ගජිනි (Ghajini The Game)



ඔන්න කාලෙකට පස්සෙ අපේ යාලුවන්ට පෝස්ට් එකක් ලියන්න Chance එකක් හමු උනා.. ඉතින් ක්ලබලේට අරගෙන ආවෙ සුපිරි ගේම් එකක් තමා.. ගේම් එක Play කරත්දි මට හිතුනා මේක අපේ යාලුවන්ටත් දුන්නොත් හොදයි කියලා.. ඉතින් ඔන්න ගෙනාවා..

මේ Game එකට පාදක වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ නිෂ්පාදනය කල ගජිනි කියන ෆිල්ම් එක.. ඒක හැමෝම වගේ බලන්න ඇතිනේ.. අමීර් කාන් රගන සුපිරි ෆිල්මක් තමා.. ඉතින් ඒක පදනම් කරගෙන නිර්මානය කරපු සුපිරි ගේමක්.. ග්‍රෆික් එහෙමත් හොදයි..



ඔන්න එහෙනම් පහලින් බාගන්න..



මේකෙ Extract Password එක මෙතනින් ගන්න..


තවත් පෝස්ට් එකක් එක්ක හමුවෙමු..


Friday, August 26, 2016

ඔන්න සුල්තාන් බලපු අයට ගහන්න සුපිරි සුල්තාන් ගේම් එක... ( Sulthan Game )



ඔන්න ටික දවසකට පස්සේ අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. තියෙන වැඩත් එක්ක මේ ටිකේ එක දිකට Post දෙන්න බැරි උනා.. ඒත් ඉස්සරහට පුරුදු විදියට හැමදාමත් Post දෙන්න බලාපොරොත්තු වෙනවා... හරි ඉතින් දැන් අද Post එක දිහාවට හැරෙමුකෝ..

ගොඩක් අය සල්මන්ගේ අලුත්ම ‍ෆිල්ම් එක " සුල්තාන් " මේ වෙනකොට බලලා ඇතිනේ.. ඉතින් මේ Film එක පදනම් කරගෙන සුපිරිම Game එකක් නිර්මානය කරලා තියෙනවා.. Game එකනම් පට්ට..





 

වැඩි විස්තර කියන්න යන්නේ නෑ.. ඔයාත් අරගෙනම බලන්නකෝ..

ඔන්න එහෙනම් Game එක පහලින් බාගන්න..


Sulthan
 

Extract Password එක මෙතනින් ගන්න..

Play Store එකෙන් ගන්නව නම් මෙතනින් ගන්න පුලුවන්..


එහෙනම් අපි ගියා.. කස්ටිය Game එක Play කරලා ඒ ගැන Comment එකකුත් දාන්නකෝ.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා, තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ එකම තැනකින් කනපිටමාට් වෙතින්ම පමණයි..




Sunday, April 10, 2016

මෙන්න පිස්සු හැදෙන Game එකක්.. Transformers...



ඔන්න අද තවත් සුපිරි Game එකක් තමයි දෙන්න යන්නේ.. කස්ටිය හැමෝම දන්නවනේ Transformers ගැන.. හැමෝම බලන්නත් ඇතිනේ Transformers Film එහෙමත්.. ඉතින් ඔන්න ඒකේ සුපිරි Game එක..  පොලීසියට කුඩු වෙන්න ගහන්නයි තියෙන්නේ..

වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.. මොකද Transformers ගැන නොදන්න කෙනෙක් නැහැනේ.. ඔන්න අපි දෙන්නේ Highly Compress කරපු එකක්.. අඩු MB ගානකට සුපිරි Game එකක්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7QJS3X

Extract Password එක මෙතනින් ගන්න..

ඔන්න System Requirements පහළ තියෙනාවා..

  • Minimum System Requirements:
  • CPU: Pentium® 4 2.0GHz or Athlon® 2.0GHz or Higher Processor
  • RAM: 256MB of RAM (1GB for Windows® Vista)
  • VGA: 64 MB VRAM
  • DX: DirectX 9.0c
  • OS: Microsoft® Windows® XP/Vista
  • HDD: 600 MB or More Free Space

ඔන්න කස්ටියට බලන්න Game එකේ පොඩි වීඩියෝ එකකුත් තියෙනවා පහළින් බලන්න..

 



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Sunday, March 27, 2016

Game පිස්සන්ට ඔන්න බෙන් ටෙන් ( Ben 10 )


අපේ යාලුවන්ට ගොඩ දවසකින් අලුත් Post එකක් දෙන්න බැරි උනා.. මේ ටිකේ පොඩ්ඩක් Busy නිසා.. අද ඉදලා ආයෙත් පුරුදු විදියට හැමදාමත් අලුත් Post දෙන්න බලාපොරිත්තු වෙනවා.. ඉතින් ඔන්න අද දෙන්න යන්නේ Ben 10 Game එක ඔබේ පරිගණකයට.. පොඩි එවුන්ගේ Game එකක් වගේ හිතුනට සුපිරියි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. 
http://linkshrink.net/7TaU8O
 
Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් ඉතින් කස්ටිය Play කරලම බලන්නකෝ..

  

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..  පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Thursday, March 17, 2016

මෙන්න ගහනවා නම් ගේම්.. ( Dead Island )


ඔන්න අපේ යාලුවන්ට තවත් සුපිරි Game එකක් අරගෙන ආවා.. ඇන්ඩ්‍රොයිඩ් වලට මේ ටිකේම Game දුන්නනේ.. ඒක නිසා ඔන්න අද පරිගණකයටත් සුපිරි Game එකක් දෙනවා.. ඉතින් මේ Game එක ගොඩක් අය දැනටමත් ගහලා ඇති.. ඉතින් තාමත් Game එක Play කරලා නැති යලුවන්ටයි මේ Post එක..

මේ Game එකේ Graphic ගැන ආයේ කියන්න දෙයක් නෑ.. සුපිරියි.. ඒ වගේම තමයි Game එකත් පස්ට..

 
ඉතින් මේ Game එක ගහන්න නම් ඔබේ පරිගණකයේ තියෙන්න ඕනි කරන System 
Requirements පහළින් බලාගන්න..

Minimum System Requirements:

    OS: Windows XP
    Processor: Core2Duo 2.66 GHz
    Memory: 1 GB RAM
    Graphics: ATI 2600XT 512MB VRAM (GeForce 8600GT)
    DirectX®: DirectX 9.0C
    Hard Drive: 2.0 GB available hard drive space
    Other: keyboard, mouse

Recommended System Requirements:
    OS: Windows 7
    Processor: Core2Duo 2.66 GHz
    Memory: 4 GB RAM
    Graphics: GeForce 9600 (1GB)
    DirectX®: DirectX 9.0C
    Hard Drive: 2.0 GB available hard drive space
    Other: keyboard, mouse


Game එක Direct Download කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/71GYNv

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Wednesday, March 2, 2016

මෙන්න බෝට්‍ටුවෙන් ගිහින් සතුරන්ට ගේම දෙන්න සුපිරි ගේම... ( Ram Boat )


ඔන්න අපේ යාලුවන්ට තවත් සුපිරි ඇන්ඩ්‍රොයිඩ් Game එකක් තමයි අදත් අරන් ආවේ.. ඉතින් අද දෙන්නේ බෝට්‍ටුවෙන් ගිහින් සතුරන්ට වැඩ දාන්න පුලුවන් අමුතුම Game එකක්..

 

මේකෙදි අපිට මුහුදේ හෝ ගංගාවකදි ජලය මත බෝට්‍ටුවෙන් ඉදිරියට යාත්‍රා කරමින් සතුරන් සමග සටන් කරමින් විවිධ බාධක මැඩගෙන ඉදිරියට යන්න තමයි තියෙන්නේ.. ඔයාලත් ගහලා බලන්න..
 
ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7rV3nO

Extract Password එක මෙතනින් ගන්න..


මේ වීඩියෝ එක බැලුවනම් Game එක ගැන තෙරෙයි හොදටම..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Saturday, February 20, 2016

ඔන්න ඇන්ඩ්‍රොයිඩ් වලට සුපිරිම Wrestling Game එකක්.. ( WWE 2K )


ඔන්න අද තවත් සුපිරි ඇන්ඩ්‍රොයිඩ් Apps එකක් අරන් ආවේ.. අපි සුපිරි Wrestling Game එකක් දුන්නනේ ඔබේ පරිගණකයේ Play කරන්න.. ඉතින් කස්ටිය ඉල්ලුවා මේ වගේ Game එකක් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයටත් දෙන්න කියලා.. ඔන්න එහෙනම් අද දෙනවා..



මේ රෙස්ලින් ගේම් එක ගැන අමුතුවෙන් කියන්න යන්නේ නෑ.. සුපිරියි කියලා විතරක් කියන්නම්..

ඉතින් එහෙනම් ඔන්න Game එක පහළින් බාගන්න..


http://linkshrink.net/76BNIQ

Extract Password එක මෙතනින් බාගන්න..


මේ Game එක සල්ලි දීලා ගන්න තියෙන එකක් නිසා Data File නැතුව Play වෙන්නේ නෑ.. ඔන්න අපි Data File එකත් දෙනවා.. එහෙනම් ඒක පහළින් බාගන්න..


http://linkshrink.net/7QQ06Y
 
මෙන්න ඒකේ Extract Password එක..


ඉතින් මේක Game එකට add කරගන්න විදියත් කියන්නම්කෝ..


  • මුලින්ම Rar File එක Extract කරගෙන මේ Game එක දුරකතනයට Install කරගන්න..
  • දැන් අපි බාගත කල Data File එකත් Extract කරගන්න.. ඒ File එක ඇතුලෙ තියෙන com.t2ksports.wwe2k15mobile කියන File එක Copy කරගන්න...
  • දැන් ඔය පහළ Path එකට යන්න..
sdcard / Android / obb /
  • ඔන්න ඔය File එක ඇතුලට Copy කරගත්ත එක Paste කරන්න..
දැන් වැඩේ ගොඩ.. Play කරල බලන්න.. Game එක ලස්සනට වැඩ ඇති.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් හා පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..