Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, March 2, 2016

මෙන්න බෝට්‍ටුවෙන් ගිහින් සතුරන්ට ගේම දෙන්න සුපිරි ගේම... ( Ram Boat )


ඔන්න අපේ යාලුවන්ට තවත් සුපිරි ඇන්ඩ්‍රොයිඩ් Game එකක් තමයි අදත් අරන් ආවේ.. ඉතින් අද දෙන්නේ බෝට්‍ටුවෙන් ගිහින් සතුරන්ට වැඩ දාන්න පුලුවන් අමුතුම Game එකක්..

 

මේකෙදි අපිට මුහුදේ හෝ ගංගාවකදි ජලය මත බෝට්‍ටුවෙන් ඉදිරියට යාත්‍රා කරමින් සතුරන් සමග සටන් කරමින් විවිධ බාධක මැඩගෙන ඉදිරියට යන්න තමයි තියෙන්නේ.. ඔයාලත් ගහලා බලන්න..
 
ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7rV3nO

Extract Password එක මෙතනින් ගන්න..


මේ වීඩියෝ එක බැලුවනම් Game එක ගැන තෙරෙයි හොදටම..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..