Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, March 5, 2016

සිංහල ටයිප් කරනවා නම් මේක තමයි භාණ්ඩේ.. ( Keyshepherd )


ඔන්න අදත් තවත් අලුත් Post එකක් අරගෙන ආවේ.. අපේ යාලුවන්ට තියෙන ගැටලුවක්නේ සිංහල Font වලින් Type කරන කොට නිවැරදිව අකුරු බැදෙන්නේ නැති එක..
ඕක ඉතින් සිංහලෙන් Type කරන අයනම් හොදට දන්නවා.. " ම්, දු, ව්, ඕ " වගේ හල් අකුරු ගොඩක් ලියන්න අමාරුයි.. මේකට විසදුමක් අපි මීට කලින් Post එකකින් දුන්නා.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න පුලුවන්..

 

ඔන්න අද දෙනවා මෙන්න මේ හල් අකුරු නිවැරදිව ලියන්න උදව් වෙන තවත් සුපිරි මෘදුකාංගයක්.. මේක ඕනි කරන්නේ Unicode Typing වාලදි නෙමේ.. Office, Photoshop වගේ වැඩසටහන් වලදි සිංහල ෆොන්ට් භාවිතයෙන් ටයිප් කරන කොට..

ඔන්න එහෙනම් මෘදුකාංගය පහළින් බාගන්න..



Activator එක මෙතනින් ගන්න..

Extract Password එක මෙතනින් ගන්න..


මේක වැඩ කරන්න නම් MS Dot Net 4 සංස්කරණය ඕනි කරනවා.. ඔබේ පරිගණකයේ .Net නැත්නම් මෙතනින් ගන්න..
මේක Install කරලා Active කරාට පස්සේ Task Bar එකේ Notification Area එකට එයි අලුත් Icon එකක්.. ඒක Double click කලාම වැඩසටහන සක්‍රීය වෙනවා.. ඒ කියන්නේ ඔයා සිංහලෙන් Type කරන වෙලාවට මේක සක්‍රීය කරලා තියෙන්න.. එතකොට නිකන්ම ලස්සනට අකුරු බැදිලා Type වෙයි.. ආයේ Double Click කරලා වැඩසටහන Disable කරගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..