Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, March 12, 2016

ඔන්න Pen Drive එකේ දාගෙන ගිහින් Download කරන්න IDA Portable එක..


මතක ඇතිනේ අපි මීට කලින් Post එකකින් ඔයාලට දුන්නා IDM එක වෙනුවට එන සුපිරි Download Manager එකක් වෙන Internet Download Accelerator එක.. ඉතින් අපි අද දෙන්න ඒකේ Portable Version එක..

ඉතින් මේක Install කිරිලි, Activate කිරිලි මොනවත් නෑ.. ඔයාගේ Pen Drive එකට Copy කරගෙන ඒ Pen එක ඕනිම පරිගණකයකට සම්බන්ධ කරලා IDA සේවාව ලබාගන්න පුලුවන්..

ඔය තමන්ගේ Office එකේ, නැත්නම් IT Lab එකේ එහෙම Software Install කරන එක Block කරලා තියෙනවනම් මේක තායි භාණ්ඩේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


http://linkshrink.net/73wIGE

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..