Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, March 19, 2016

දිනපොත් වල ලියපු කාලේ ඉවරයි.. දැන් Phone එකෙන්ම දිනපොත් ලියමු..


අපි හැමෝම වගේ කරන වැඩක්නේ තමන්ගේ ජීවිතයේ වැදගත් දේවල් දින පොතක සටහන් කරන එක.. දැන් ඉතින් දිනපොත් වල ලියපු කාලේ ඉවරයි..

ඔන්න දැන් තමන්ගේ දුරකතනයේම තමන්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සටහන් කරන්න පුලුවන්.. ගොඩක් Phone වල මෙම සේවාව තිබුනා.. නමුත් ඒක වැඩි දියුණු කරලා සිංහල අපිට Set වෙන විදියට අලුත් Apps එකක් හදලා තියෙනවා..

ඉතින් තමන්ගේ ජීවිතයේ වැදගත් දේවල් සටහන් කරන්න මේක ගොඩක් වටිනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...


http://linkshrink.net/7txsOh
 
එහෙනම් අපි ගියා. තවත් අලුත් ලිපියක් සමගින් හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන හොඳම දේවලුත් හොදම විදියට දැන ගන්න රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්...  යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..