Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, March 8, 2016

CD / DVD රයිට් කරන්න ඔන්න Ashampoo Burning Studio 2016 නොමිලේම...

 

තවත් අලුත් Software කෑල්ලක් තමයි අදත් දෙන්න හිතුවේ..  Ashampoo Burning Studio ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා හිතනවා.. මොකද අපේ යාලුවො හැමෝම වගේ මේ ගැන දන්නවනේ.. කනපිටමාට් අපි මීට කලින් කිහිප වතාවක්ම  Ashampoo Burning Studio වැඩසටහන ඔබට දුන්නනේ..

ඔන්න ඉතින් අද දෙන්න යන්නේ  26016 වර්ෂය වෙනුවෙන් නිර්මානය කරපු  Ashampoo Burning Studio 2016 කියන අලුත්ම Version එක.. CD / DVD Write කරන්න මේ තරම් හොද මෘදුකාංගයක් ආයෙත් නැති තරම්..
ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Ashampoo Burning Studio 2016

Licence Key එක මෙතනින් ගන්න..


ඉතින් නොමිලේ නිකුත් කරන මේ මෘදුකාංගයෙන් කරන්න පුලුවන් වැඩ වගේම අලුතෙන් එකතු කරපු අලුත් වැඩ ටිකක් තමයි ඔය පහළෛන් තියෙන්නේ.. ඒකත් බලන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..