Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, March 7, 2016

ඇන්ඩ්‍රොයිඩ් Phone එකේ Home Key එක බේරගමු... ( Assistive Touch )


අපේ යාලුවො ගොඩ දෙනෙක් ඇන්ඩ්ර්යිඩ් දුරකතන පාවිච්චි කරනවනේ.. ඉතින් Full Touch Phone හැමෝම ලග නැහැනේ.. ඉතින් හැමෝම ඔය දුරකතනයේ වැඩියෙන්ම ඔබන්නේ Home Key එකනේ.. ඉතින් ටික දවසක් යනකොට Home Key එකට බුදු සරණයි..




ඉතින් දුරකතනයේ වැඩියෙන්ම පාවිචි වෙන Home Key එක ඔබන්නේ නැතිව Touch කරලම Home එකට යන්න මේ Apps එකෙන් පුලුවන්.. ඒ වගේම අපේ පහසුවට තවත් ගොඩක් Option මේකේ තියෙනවා.. ඒ කියන්නේ Sound වැඩි කරන්න, Screen Lock එක්ක දාන්න, Ram එක Clean කරගන්න, Bluetooth On / Off කරන්න, Screen Rotate, Flash Light ON / Off වගේ අපිට ඕනි වෙන දේවල් ගොඩක් මේකෙන්ම කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7mHvq5

Extract Password එක මෙතනින් ගන්න..


ඔයාලත් Try කරලම බලන්න.. ඔබේ දුරකතනයෙත් Home Key එක බේරගන්න..

එහෙනම් අපි ගියා,, තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..