Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, March 29, 2016

Jet එක වගේ Search කරන්න Jet Search..


අපේ යාලුවන්ට ඔන්න තවත් අලුත් මෘදුකාංගයක් තමයි දෙන්න යන්නේ.. ඉතින් සමහර වෙලාවට අපේ පරිගණකයේ අපි Save කරලා තියෙන File අපිටම හොයා ගන්න බැරි වෙනවනේ.. ඉතින් අන්න ඒ වෙලාවට අපිට Search කරන්න ගියාම එපා වෙනවා.. පස්ට වෙලාවක් යනවනේ.. ඉතින් මේ වෙලාවට නැතුවන බැරි මෘදුකාංගයක් තමයි අපි අද දෙන්නේ.. ඕනිම දෙයක් Jet එක වගේ සුපිරි වේගයෙන් Search කරලා හොයාගන්න මෙන්න මේකයි භාණ්ඩේ..

Desktop එකේ ඉදගෙනම ලේසියෙන් Search කරන්න Desktop Widget එකකුත් තියෙන නිසා තවත් ලේසියි..
 

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/782pts

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..