Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, April 2, 2016

ඔන්න Viber වලටත් සිංහල ස්ටිකර්...


වයිබර් කියන්නේ මේ වෙනකොට අපේ රටේ වගේම ලෝකයේ හැම රටකම වගේ මිතුරන් අතර චැට් කරන්න භාවිතා කරන ඇප්ස් එකක්නේ.. අපේ රටෙත් ස්මාර්ට් උපාංග භාවිතා කරන හැමෝම වගේ මේ වියිබර් පහසුකම ලබාගන්නවා..

ඉතින් මේ ලගදි ඉදලා වයිබර් වලට අලුතෙන් සිංහල ස්ටිකර් එකතු කලා.. ඒ කියන්නේ මෙච්චර කල් අපි chat කරන කොට භාවිතා කලේ English ස්ටිකර් නේ.. අන්න ඒ වෙනුවට දැන් සිංහල ස්ටිකර්ම යොදාගෙන Chat කරන්න පුලුවන්..

ඔය පහළ තියෙන්නේ ඒවායි ස්ටිකර් කිහිපයක්.. ඒ වගේම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙනුත් ස්ටිකර් එකතු කරලා තියෙනාවා..



ඉතින් ඔයාලට මේ අලුත් ස්ටිකර් ඔබේ Viber Apps එකේ ස්ටිකර් Store එකෙන් නොමිලේම ගන්න පුලුවන්..


ඔයාලගෙ Phone එකේ තාමත් Viber නැත්නම් මෙතනින් ගන්න..
ඔබේ පරිගණකයට Viber මෘදුකාංගය දාගන්න ඕනි නම් මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..