Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, April 12, 2016

ඔන්න අවුරුද්දට නොමිලේ 1.5 GB ගන්න විදිය...


මුළින්ම අපේ යාලුවන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.. ඔන්න ඉතින් අලුත් අවුද්ද වෙනුවෙන් ඔයාලට නොමිලේ 1.5 GB දෙන්නයි යන්නේ.. අපිනම් නෙමේ දෙන්නේ.. ඒත් ඉතින් අපිට අලුත් දෙයක් ලැබුන නම් හැමදාමත් ඒ දේ අපි යාලුවො එක්ක බෙදාගත්තනේ..

ඉතින් මේ නොමිලේ දෙන 1.5 GB ලබාගන්න පොඩි දෙයක් කරන්න තියෙන්නේ..

මුලින්ම එහෙනම් පහළ Link එකෙන් ගිහින් Register වෙන්නකෝ. අලුතෙන් Account හදන්න ඕනි නෑ.. FB Account එකම දීලා Resister වෙන්න පුලුවන්..

https://apps.facebook.com/mobitel-avurudu/?ref=1699056930325796


දැන් එහෙනම් වැඩේ හරි.. ඔයාලට දැන් තියෙන්නේ මේ ගැන ඔයාගේ යාලුවන්ට කියලා එයාලත් මේ වැඩේට Set කරන එක.. ඉක්මන් කලොත් ගොඩ.. ඔයාගේ Refferal Link එක පහළින් බලාගන්න පුලුවන්.. එක යාලුවන්ට Message කරලා Register වෙන්න කියන්න.. අපිට මේ Chance එක දෙන්නේ මොබිටෙල් අය.. ඒ වගේම මේකෙ දෙන Game එක දිනලා මාසෙකට 1.5 GB ගානේ අවුරුද්දක්ම නොමිලේ ගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ මුලින්ම දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..