Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, November 30, 2015

External Hard Drive වලින් Delete කරපුවත් Recovery කරමු.. ( iLike )


ඔන්න අපේ යාලුවන්ට තවත් Recovery මෘදුකාංගයක් තමයි අද දෙන්නේ.. මීට කලින් අපි එක එක විදියෙ Recovery මෘදුකාංග ඔයාලට දුන්නනේ Delete කරපුවා ආයෙත් ගන්න.. අද දෙන්නේ External Hard Drive වලින් Delete කරපුව ආපහු ගන්නම නිර්මානය කරපු මෘදුකාංගයක්..

 
ඉතින් ඔයා Delete කරපු Photo, Music, Video. Document, Archive වගේ ගොඩක් දේවල් Recovery කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/75QrjJ
 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..


Sunday, November 29, 2015

Windows 10 4 in 1 ( 2015 November ) අලුත්ම Update එක සමගින් ISO එක අපෙන්..


ඔන්න අදත් අපේ යාලුවන්ට දෙන්න යන්නේ වින්ඩෝස් 10.. මතක ඇතිනේ අපි මීට කලිනුත් ඔයාලට වින්ඩෝස් 10 ISO එක දුන්නා.. වින්ඩෝස් සමාගම 2015 නොවැම්බර් මාසයේ Windows 10 සදහා අලුත්ම Update එක නිල වශයෙන් නිකුත් කලානේ.. ඔන්න අද දෙන්නේ 2015 නොවැම්බර් මාසයේ, ඒ කියන්නේ මේ මාසයේ වින්ඩෝස් සමාගම ඉදිරිපත් කල අලුත්ම Update එකත් සමගින් එන අලුත්ම Windows 10 OS එක..

ඒ වගේම මේක 4 in 1 ISO එකක්.. ඒක නිසා තමන් කැමති සංස්කරණයක්, කැමති BIT Version එකක් යටතේ දාගන්න පුලුවන්.. වැඩි විස්තර කියන්න දෙයක් නැහැනේ..

ඔන්න එහෙනම් කැමති Mirror එකකින් බාගන්න..


Turbobit Link Single Link
Windows 10 Multiple Edit 4 in 1 Update 2015 Nov 1511 ( 3.5 GB )

UsersCloud
Single Link
Windows 10 Multiple Edit 4 in 1 Update 2015 Nov 1511 Part 1 ( 1 GB )
Windows 10 Multiple Edit 4 in 1 Update 2015 Nov 1511 Part 2 ( 1 GB )
Windows 10 Multiple Edit 4 in 1 Update 2015 Nov 1511 Part 3 ( 1 GB )
Windows 10 Multiple Edit 4 in 1 Update 2015 Nov 1511 Part 4 ( 1 GB )


Windows 10  Activator එක ඕනි නම් මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...

Saturday, November 28, 2015

Photo වලට වැඩ දාන්න හොදම Apps එක.. ( Pics Art )


ඔන්න අද Post එක ලියන්නේ අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට.. ඉතින් වෙනද වගේම තවත් සුපිරි Apps එකක් තමයි අදත් දෙන්න යන්නේ.. මේ ඇප්ස් එක දැනටම ගොඩක් අය භාවිතා කරනවා.. ඉතින් ඔන්න නොදන්න අය වෙනුවෙන් තමයි දෙන්නේ..

 
මේකෙන් ලස්සන ලස්සන Effect එහෙම දාලා අපේ Photo අපිට ඕනි විදියට ලස්සන කරගන්න පුලුවන්.. Photo එකකට මේ Apps එක මගින් කරන්න පුලුවන් වැඩනම් කෝටියයි.. ඉතින් ඔයාලත් අරගෙන ඔබේ ඡායාරූපත් ලස්සනට සංස්කරණය කරගන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7z562G
 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ හැමදාමත් කනපිටමාට් වෙතින්ම විතරයි.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Friday, November 27, 2015

ඔබේ පරිගණකයෙත් Ram එක ගැන ඔබ නොදත් විස්තර ගොඩක් බලාගන්න පුලුවන් මෘදුකාංගයක්.. ( Ram Expert )


තවත් පුංචි මෘදුකාංගයක් තමයි අදත් අපේ යාලුවන්ට අරන් ආවේ.. පුංචි උනාට ගොඩක් වටිනවා. මේ මෘදුකාංගයෙන් ඔබේ පරිගණකයේ Ram එක සම්බන්ධයෙන් සියලු විස්තර බලාගන්න පුලුවන්..

ඔබේ පරිගණකයේ Ram Slot ගණන, Total Ram Memory ය, Used Ram Memory එක, Parameter, Slot Name, Capacity, Manufacturer, Model, Type, Serial මේ වගේ විස්තර ගොඩක් බලාගන්න පුලුවන්..


 

ඒ වගේම Ram Drivers Update කරගන්නත් මේකෙන් පුලුවන්..

ඔන්න එහෙනම් මෘදුකාංගය පහළින් බාගන්න..

http://linkshrink.net/7JKyix

Extract Password එක මෙතනින් ගන්න..

 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..



Thursday, November 26, 2015

PDF එකක් අකුරක්වත් වෙනස් නොවී Word Document එකක් කරගන්න නියම මෘදුකාංගයක්..


ඔන්න අපේ යාලුවො ගොඩ දෙනෙක් අහපු දෙයක් ගැන තමයි අදත් ලියන්නේ..ගොඩක් අය අහල තිබුනා PDF එකක් කොහොමද word එකක් බවට පත් කරගන්නෙ කියලා.. මේකට ක්‍රම ගොඩක් තිබුනත් ඒවා 100% ක් හරි ගියේ නෑ.. ඉතින් අපි අද දෙන්නේ මේ සදහා හොදම විසදුමක්..

අපි දෙන මෘදුකාංගයෙන් ලේසියෙන්ම PDF එකක් Word Document එකක් විදියට convert කරගන්න පුලුවන් වගේම PDF එකේ තියෙන ඒවා කිසිම වෙනසක් නැතිව ඒ විදියටම Word එකට එනවා.. වැඩි විස්තර ඕනි නෑ.. ඔයාලත් අරගෙනම බලන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ..

 PDF  Word

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Wednesday, November 25, 2015

කේන්තිකාර කුරුල්ලනේගේ දෙවැනි සම්ප්‍රාප්තිය Angry Birds 2...


ඉතින් අපේ ඇන්ඩ්‍රොයිඩ් ගේම් කාරයන්ට ඔන්න තවත් අලුත් Game එකක් අර ආවේ.. හැමෝම අතර ජනප්‍රිය Game එකක්නේ Angry Bird කියන්නේ.. ඉතින් මේ ඇන්ග්‍රි බර්ඩ් ක්‍රීඩා මාලවේ දෙවැනි සම්ප්‍රාප්තිය Angry bird 2 විදියට ඉදිරිපත් කෙරුණා..


 

ඉතින් මේ තුලින් අලුත් අලුත් දේවල් එකතු කරලා තියෙනවා.. කුරුල්ලන් ‍තෝරාගැනීමේ හැකියාව, ඒ වගේම තවත් අලුත් දේවල් ගොඩක් එකතු උනා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...



http://linkshrink.net/73SDNc

එහෙනම් අපි ගියා.. හොදම දේ හොදම විදියට දැනගන්න හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Tuesday, November 24, 2015

Windows 10 වල එන Start Menu එක Windows 8 වලට දාගන්නෙ මෙන්න මෙහෙමයි..


ඔන්න තවත් අලුත් වැඩක් තමයි වෙනදා වගේම කනපිටමාට් අපි ඔයාලට දෙන්න යන්නේ.. අද කියන්න යන්නේ අලුතෙන් ආපු Windows 10 OS එකේ එන Start Menu එක වින්ඩෝස් 8 / 8.1 වලට දාගන්නේ කොහොමද කියලා..

ඉතින් මේ වැඩේට පුංචි Software එකක් ඕනි කරනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ..

http://linkshrink.net/7aE3St


Start Menu Themes ටික මෙතනින් බාගන්න..

Extract Password එක මෙතනින් ගන්න..


මේක කරගන්න විදිය ලිය ලිය ඉන්නවට වැඩිය ලේසියි කරලම පෙන්නන එක.. ඉතින් ඔය පහළ වීඩියෝ එක බලන්න.. ඒකෙ තියෙනවා මේ වැඩේ කරගන්න විදිය පැහැදිලිව..

 

 

මොනව හරි අව්ලක් තිබුනොත් අහන්න.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. තවත් අලුත් Post එකක් සමගින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ මුලින්ම දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..

Monday, November 23, 2015

Folder Hide කරන්න, Lock කරන්න එකම මෘදුකාංගයක්.. ( Hide Folders )



ඔන්න අද තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. අපි හැමෝගෙම පරිගණක වල හංගන්න වගේම ලොක් එකක් දාලා ආරක්ෂා කරගන්න ඕනි ගොඩක් ෆෝල්ඩර් තියෙනවනේ..

ඉතින් අන්න ඒ Folder වල තියෙන තොරතුරු වෙන කෙනෙකුට බලන්න බැරි වෙන්න Password එකක් දාලා Hidden කරන්න වගේම Lock එකක් දාගන්නත් පුලුවන් නියම මෘදුකාංගයක් මේක.. ඒ වගේම Folder එක ඔබේ පරිගණකයෙන් වෙනත් කෙනෙකුට Delete කරන්න බැරි වෙන්න හදන්නත් පුලුවන්..

ඔන්න එහෙනම් මේ වටින කියන මෘදුකාංගය පහළින් බාගන්න..

 Hide Folders

Extract Password එක මෙතනින් ගන්න..

මේක Active කරගන්න විදිය හා මේ මෘදුකාංගය මගින් Folder Lock කරන්නේ, Hidden කරන්නෙ කොහොමද කියලා පහළ Video එකෙන් බලන්න..


 



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Sunday, November 22, 2015

Dialog Star Points වලින් Reload දාගන්නෙ මෙන්න මෙහෙමයි..


ඔන්න මේ වසරත් අවසන් වීගෙන යනකොට ආයෙත් Dialog ආයතනය වසර අවසානයේ Star Points ගැන මතක් කරනවා.. ගොඩක් අය දන්නෙවත් නෑ මේ Star Points කියන්නෙ මොකක්ද කියලා.. ඒ වගේම තමන්ගෙ Sim එකේ Star Points කොච්චර තියෙනවද කියලා..
ඉතින් මේ Star Points කියලා මුදලක් එකතු වෙන්නෙ තමන් දාන Reload වලට හා Card වලට ලැබෙන Bonus එකක් විදියට.. ඉතින් මේකෙන් වැඩක් ගන්නෙ නෑ ගොඩක් අය.. ඒක නිසා මේ Star Points මුදල අපි Reload එකක් විදියට Phone එකට දාගමු..

මුළින්ම ඉතින් ඔයාට තියෙන Star Points ගාන බලාගන්න එපැයි..
  • ඒ සදහා #141# අමතන්න..
  • දැන් එන Menu එකේදි අංක 1 ( Your Balance ) Reply කරන්න..
  • ඊට පස්සෙ එන Menu එකේදිත් අංක 1 Reply කරලා Total Points බලාගන්න..
  • ඔයාගෙ Balance එක 100 ට වඩා වැඩිනම් එම වැඩිපුර තියෙන මුදල Reload එකක් විදියට දාගන්න පුලුවන්..
( අපි හිතමු ඔයාගෙ Balance එක 230 ක් කියලා.. එතකොට ඔයාට 130 ක Reload එකක් දාගන්න පුලුවන්.. )

ඒ සදහා Star pay කියලා Type කරලා 100 ට වැඩිපුර තියෙන ගාන ගහලා 141 ට Send කරන්න..

අපේ උදාහරණයේ විදියට මෙන්න මෙහෙමයි Massage එක එන්නේ..

Star pay 130 -----> Send to 141

එහෙනම් දැන් Massage එකක් එයි Reload උනා කියලා.. මොනවා හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

Saturday, November 21, 2015

PSP File එකක් ISO කරගන්න මෙන්න PSP ISO Compressor..



අපි අන්තර්ජාලයේදි බොහෝ වෙලාවට හසුවෙනවා මේ PSP ( PaintShop Pro ) කියන Image File Type එක.. ඉතින් අපෙන් අහල තිබුන මේ .psp File එකක් .iso එකක් කරගන්නෙ කොහොමද කියලා.. ඔන්න පහළ තියෙනවා ඒකට හරියන සුපිරි converter එකක්..


 

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

PSP ISO COn

මේකෙන් PSP - ISO විතරක් නෙමේ තවත් Format කිහිපයකටම Convert කරගන්න පුලුවන්.. පහළින් බලන්නකෝ..

  • Compress ISO -> DAX
  • Compress ISO -> CSO
  • Compress ISO -> JSO
  • Convert DAX -> CSO
  • Convert DAX -> JSO
  • Convert CSO -> DAX
  • Convert CSO -> JSO
  • Convert JSO -> CSO
  • Convert JSO -> DAX
  • Uncompress DAX -> ISO
  • Uncompress CSO -> ISO
  • Uncompress JSO -> ISO

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..