Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, November 23, 2015

Folder Hide කරන්න, Lock කරන්න එකම මෘදුකාංගයක්.. ( Hide Folders )



ඔන්න අද තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. අපි හැමෝගෙම පරිගණක වල හංගන්න වගේම ලොක් එකක් දාලා ආරක්ෂා කරගන්න ඕනි ගොඩක් ෆෝල්ඩර් තියෙනවනේ..

ඉතින් අන්න ඒ Folder වල තියෙන තොරතුරු වෙන කෙනෙකුට බලන්න බැරි වෙන්න Password එකක් දාලා Hidden කරන්න වගේම Lock එකක් දාගන්නත් පුලුවන් නියම මෘදුකාංගයක් මේක.. ඒ වගේම Folder එක ඔබේ පරිගණකයෙන් වෙනත් කෙනෙකුට Delete කරන්න බැරි වෙන්න හදන්නත් පුලුවන්..

ඔන්න එහෙනම් මේ වටින කියන මෘදුකාංගය පහළින් බාගන්න..

 Hide Folders

Extract Password එක මෙතනින් ගන්න..

මේක Active කරගන්න විදිය හා මේ මෘදුකාංගය මගින් Folder Lock කරන්නේ, Hidden කරන්නෙ කොහොමද කියලා පහළ Video එකෙන් බලන්න..


 



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..