Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, November 8, 2015

Sony Phone වලට සිංහල ලබාගන්න ඉල්ලීම් කරන්න එකතු වෙන්න අද රෑ 9.30 ට..


අපේ රටේ ගොඩක් අය Sony Phone භාවිතා කරන අය වෙනුවෙන් සිංහල භාෂාව ලබා ගැනීම සදහා විශේෂ වැඩ සටහනක් අද රාත්‍රියේ ක්‍රියාත්මක වෙනවා.. දැනට Facebook එකේ සිංහල Post එහෙම පෙන්වන්නේ කො‍ටු සලකුණු විදියට නේ..



ඉතින් සිංහල Unicode Font Sony වල Support  නැති නිසයි මේ ගැටලුව.. ඉතින් මේ සදහා අද ( 2015/11/8 ) රාත්‍රී 9.30 ට Sony Facebook පි‍ටුවට පැමිණ ඔවුන්ගේ වෝල් එකේ ස්ටේටස් දාන්න..


ඉතින් Sony Page එකට මෙතනින් පිවිසෙන්න..

ඉතින් මේ ගැන නිර්මාණය උන Photo කිහිපයක් මෙතනින් බාගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. කුණුහරුප එහෙම ගහන්න එපා.. English වලින් ස්ටේටස් දාන්න.. ඔන්න පහළ තියෙනවා සරල උදාහරණයක්.. ඒක හරි දාන්න..

We Need sinhala (unicode font) in Sony Phones

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. සුභ දවසක් හැමෝටම..