Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, November 15, 2015

Avast 2016 උණු උණුවෙන්ම අවුරුදු ගානකට License එක්කම..



ලෝකයේ අංක එකේ ප්‍රති වෛරස් මෘදුකාංගයක් ලෙස ඇවාස්ට් (Avast) කා අතරත් ජනප්‍රියයි.. ඉතින් මෙන්න මේ Avast Internet Security වැඩසටහන 2016 වසර වෙනුවෙන් අලුත්ම සංස්කරණයක් ඉදිරිපත් කරන්නෙ වැඩි ආරක්ෂාවකුත් එක්කයි..

ඉතින් හැමදාම හොදම දේ දෙන කනපිටමාට් අපි හිතුවා මේ Avast Internet Security 2016 වැඩසටහන ඔයාලට දෙන්න License එක්කම.. ඉතින් ඔබේ පරිගණකය අන්තර්ජාලය තුළදී මෙන්ම ඉන් පිටතදීත් දැඩි ආරක්ෂාවක් ලබාදෙන්න Avast Internet Security 2016 සමත්..

ඉතින් නිකන් නෙමේ අපි දෙන්නේ.. License එක්කමයි..  දවස් 30 කට නෙමේ අවුරුදු ගාණකට තියාගන්න Lice
nse රාශියක්ම තියෙනවා.. කැමති එකක් ‍තෝරලා Active කරගන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Avast Internet Security 2016 මෙතනින් බාගන්න..
Avast Premier 2016 මෙතනින් බාගන්න..
Avast Anti Virus Pro 2016 මෙතනින් බාගන්න..

License Keys ටික මෙතනින් බාගන්න..

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..