Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, November 3, 2015

ඔන්න MS Word වලටත් සිංහල Dictionary එකක්...


ඔන්න අපි අදත් දෙන්න යන්නේ සුපිරිම Dictionary එකක්.. මේකේ විශේෂත්වය තමයි වචනය උඩට Mouse Point එක ගෙනිච්චම එතනම වචනයේ තේරුම සිංහලෙන් පෙන්නනවා.. හරියට අපි කලින් දුන්න LK Tips වගේ.. ඉතින් මේකMS Word වලදි කඩ්ඩත් එක්ක හැප්පෙන අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි..

අමුතුවෙන් Dic එක Open කරලා වචන Copy / Paste කරලා අමුතුවෙන් හොයන්න දෙයක් නැහැනේ..

 
ඔන්න එහෙනම් පහළින් බාගන්න...

Easy Dictionary ( Kanapitamart )

මේක භාවිතා කරන විදිය පහළ වීඩියෝ එකෙන් බලන්න...


 


එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..