Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, November 20, 2015

Password හා පෞද්ගලික තොරතුරු මතක තියාගන්න අමාරුද ? මෙන්න ලේසිම හා ආරක්ෂිතම ක්‍රමය..


තවත් අලුත් මෘදුකාංගයක් තමයි අදත් අපේ යාලුවන්ට දෙන්න යන්නේ.. හොඩක් අයට තියෙන ගැටලුවක්නේ තන්ගේ Facebook, Email Account වල Password අමතක වීම.. ඒ වගේම තමන්ගේ Bank Account Number< Pin Number ඔය වගේ තවත් ගොඩක් පෞද්ගලික තොරතුරු මතක තියාගන්න හරි අමාරුයි..

 
ඉතින් ඔය වගේ වැදගත් තොරතුරු සේරම එක තැනකට එකතු කරලා Password එහෙම දාල ආරක්ෂා කරගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි Password Vault Manager කියන්නේ.. ඔබේ තොරතුරු වලට උපරිම ආරක්ෂාවක් ලැබෙනවා.. දැන් ඔබ මතක තියාගන්න ඕනි එකම එක Password එකක් විතරයි..

ඔන්න මෘදුකාංගය පහළින් බාගන්න..

Password Valuet

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..