Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, November 2, 2015

ඔබේ පරිගණකයෙත් කනට දැනෙන්න පට්ට කොලිටියට Sound හදමු.. ( DFX )


මේ මෘදුකාංගය ගැන අපේ යාලුවො ගොඩ දෙනෙක් දන්නවත් ඇති.. මොකද මීට කලින් අපි මේ මෘදුකාංගය දුන්නා.. ඒත් ඉතින් අදනම් දෙන්නේ අලුත්ම එක Activator සමගින්..


ඉතින් අපේ පරිගණකයේ පවතින සාමාන්‍ය Sound Quality එක වැඩි කරලා හොද ගුණාත්මක ශබ්දයක් මේ තුලින් ලබාගන්න පුලුවන්.. ඉතින් අපේ පරිගණකයේ සාමාන්‍ය Sound Quality එකයි මේ මෘදුකාංගයෙන් ලබාදෙන Sound Quality එකයි අතර වෙනස බලන්න නම් මේ මෘදුකාංගය දාගෙනම බලන්න...

ඔන්න එහෙනම් පහළින් බාගන්න..
 DFX


මේක නිවැරදි Install කරන විදිය හා Active කරගන්නෙ කොහොමද කියලා ඔය පහළ තියෙන වීඩියෝ එකෙන් බලාගන්න..

 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..