Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, November 10, 2015

ඔන්න Firefox අලුත්ම සංස්කරණය අලුතෙන්ම ඔබට... ( Firefox 43.0 Beta 1 )



ගොඩ කාලෙකින් ඔයාලට Firefox Web Browser එක ඔයාලට දෙන්න බැරි උනානේ.. ඔන්න අද ඒක නිසා ෆයර් ෆොක්ස් අලුත්ම සංස්කරණය ඔයාලට දෙන්න අපි හිතුවා.. Firefox ගැන අමුතුවෙන් විස්තර කියන්න ඕනි නැහැනේ.. තවමත් ලෝකයේ ජනප්‍රියම බ්‍රව්සර් එක වෙන්නේ මොසිල්ලා Firefox තමයි..

ඉතින් Add-On එක්ක එහෙම හොදින් වැඩ කරන Firefox අලුත්ම එක පහළින් බාගන්න..

Firefox 43.0 Beta 1

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..