Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, November 22, 2015

Dialog Star Points වලින් Reload දාගන්නෙ මෙන්න මෙහෙමයි..


ඔන්න මේ වසරත් අවසන් වීගෙන යනකොට ආයෙත් Dialog ආයතනය වසර අවසානයේ Star Points ගැන මතක් කරනවා.. ගොඩක් අය දන්නෙවත් නෑ මේ Star Points කියන්නෙ මොකක්ද කියලා.. ඒ වගේම තමන්ගෙ Sim එකේ Star Points කොච්චර තියෙනවද කියලා..
ඉතින් මේ Star Points කියලා මුදලක් එකතු වෙන්නෙ තමන් දාන Reload වලට හා Card වලට ලැබෙන Bonus එකක් විදියට.. ඉතින් මේකෙන් වැඩක් ගන්නෙ නෑ ගොඩක් අය.. ඒක නිසා මේ Star Points මුදල අපි Reload එකක් විදියට Phone එකට දාගමු..

මුළින්ම ඉතින් ඔයාට තියෙන Star Points ගාන බලාගන්න එපැයි..
  • ඒ සදහා #141# අමතන්න..
  • දැන් එන Menu එකේදි අංක 1 ( Your Balance ) Reply කරන්න..
  • ඊට පස්සෙ එන Menu එකේදිත් අංක 1 Reply කරලා Total Points බලාගන්න..
  • ඔයාගෙ Balance එක 100 ට වඩා වැඩිනම් එම වැඩිපුර තියෙන මුදල Reload එකක් විදියට දාගන්න පුලුවන්..
( අපි හිතමු ඔයාගෙ Balance එක 230 ක් කියලා.. එතකොට ඔයාට 130 ක Reload එකක් දාගන්න පුලුවන්.. )

ඒ සදහා Star pay කියලා Type කරලා 100 ට වැඩිපුර තියෙන ගාන ගහලා 141 ට Send කරන්න..

අපේ උදාහරණයේ විදියට මෙන්න මෙහෙමයි Massage එක එන්නේ..

Star pay 130 -----> Send to 141

එහෙනම් දැන් Massage එකක් එයි Reload උනා කියලා.. මොනවා හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..