Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, November 15, 2015

වෙබ් බ්ලොග් කරන අයට ලොකු ගානක් හොයාගන්න තවත් නියම ක්‍රමයක්..



ඔන්න අපේ වෙබ්, බ්ලොග් කරන අයට තවත් අලුත් Ad Network එකක් ගැන තමයි අද කියන්න යන්නේ.. මොකද හැමෝටම Adsense නැහැනේ.. ඉතින් මේ Site එකත් නියමයි.. හොදට ගෙවීම් කරනවා..

හැබැයි ඉතින් මේ Ad Site එකනම් ගොඩක් වෙනස්.. මොකද මේකෙන් Ad Code දැම්ම කියලා කවුරුවත් දන්නෙවත් නෑ.. මොකද Ad Code දැම්මට කිසිම Ad එකක් පෙන්නන්නේ නෑ අපිට.. ඒත් සල්ලි නම් ගෙවනවා හොදට..

ඉතින් මේ නිසා සයිට් එකට එන Visitors ලට කරදරයකුත් නෑ..

ඔන්න එහෙනම් පහළින් Register වෙන්න..


http://cpx24.com/index.php?refi=rasika31


Payza, Paypal වලට ගෙවීම් කරනවා.. ඔයාලත් Try කරලා බලන්න.. මොකද Ad දැම්ම කියලා කිසි පාඩුවක් නෑ.. Ad පෙන්නන්නේ නැහැනේ..

එහෙනම් අපි ගියා.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්න අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..