Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, November 4, 2015

සිංහල උපසිරසි එක්ක Film 4 ක් දාලා DVD එකක් Write කරගන්න මෙන්න නියම මෘදුකාංගයක්...



තවත් අපේ යාලුවො ඉල්ලපු මෘදුකාංගයක් තමයි අදත් අපි අරන් ආවේ.. ගොඩක් අය අහල තිබුන සිංහල උපසිරසි එක්ක චිත්‍රපටි කිහිපයක් එකම DVD එකකට Write කරගන්න පුලුවන් හොද මෘදුකාංගයක් දෙන්න කියලා.. ඔන්න ඒ වෙනුවෙනුයි අද Post එක ලියන්නේ..

මේ මෘදුකාංගයෙන් ඔය විදියට DVD එකක් නිර්මාණය කරගන්න වගේම Video Effect, Trim, Watermark, Crop වගේ වීඩියෝ Editing වැඩත් පුලුවන්.. ඒ වගේම වෙනම Audio එකක් Add කරන්න, Subtitle එකතු කරන්න වගේ ගොඩක් වැඩ කරගන්න පුලුවන්...

කවදත් අපි දුන්නේ ට්‍රයල් නෙමේනේ.. ඔන්න පහළින් බාගන්න හැමදාම තියාගන්න Crack එක්කම..

Aiseesoft DVD Creator

Extract Password එක මෙතනින් ගන්න..
 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්...