Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, November 5, 2015

ඔන්න 64KB ට GTA IV බාගන්න


අපේ Game ගහන යාලුවන්ට තවත් Game එකක් දෙන්නයිඔ හිතුවේ.. විශේෂත්වය වන්නේ මේක Highly Compress කරලා තියෙන්නේ.. 64 KB තමයි මේකේ තියෙන්නේ.. ඉතින් 64 KB වලට GTA Game එකක් 64KB වලට කවුද නොගන්නේ..

System Requirements
  • CPU:     Intel Core 2 Duo 1.8GHz, AMD Athlon X2 64 2.4GHz
  • CPU Speed:     1.8 GHz
  • RAM:     1 GB for Windows XP / 1.5 GB for Windows Vista)
  • OS:     Windows Vista - Service Pack 1 / XP - Service Pack 3 / Windows 7
  • Video Card:     256MB NVIDIA 7900+ / 256MB ATI X1900+
  • Sound Card:     Yes
  • Free Disk Space:     16 GB

අනික GTA ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..

GTA IV


මේක Compress කරලා තියෙන්නේ KGB එකෙන්.. ඉතින් මේක Extract කරන්න නම් KGB ඕනි කරනවා.. ඔයාල ලග KGB නැත්නම් මෙතනින් බාගන්න... ( Extract වෙන්න නම් ටික වෙලාවක් යනවා )

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..



1 comments:

Unknown said...

Thamusege blog eka maha jara blog ekak oii.salli hamba karanna.ochchara ad danna epaa download karana ekata epa wenawa...