Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, November 26, 2015

PDF එකක් අකුරක්වත් වෙනස් නොවී Word Document එකක් කරගන්න නියම මෘදුකාංගයක්..


ඔන්න අපේ යාලුවො ගොඩ දෙනෙක් අහපු දෙයක් ගැන තමයි අදත් ලියන්නේ..ගොඩක් අය අහල තිබුනා PDF එකක් කොහොමද word එකක් බවට පත් කරගන්නෙ කියලා.. මේකට ක්‍රම ගොඩක් තිබුනත් ඒවා 100% ක් හරි ගියේ නෑ.. ඉතින් අපි අද දෙන්නේ මේ සදහා හොදම විසදුමක්..

අපි දෙන මෘදුකාංගයෙන් ලේසියෙන්ම PDF එකක් Word Document එකක් විදියට convert කරගන්න පුලුවන් වගේම PDF එකේ තියෙන ඒවා කිසිම වෙනසක් නැතිව ඒ විදියටම Word එකට එනවා.. වැඩි විස්තර ඕනි නෑ.. ඔයාලත් අරගෙනම බලන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ..

 PDF  Word

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..