Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, November 18, 2015

Adobe Flash Player 19 ඔන්න නෙට් නැතිව Install කරන්න Offline Installer එක..


අපේ යාලුවො ගොඩක් දෙනෙක් ඉල්ලුව මේ  වැඩසටහන ලබා දෙන්න කියලා.. මොකද Adobe Flash Player කියන්නේ හැමෝටම නිතරම ඕනි වෙන Player එකක් නේ.. විශේෂයෙන්ම අන්තර්ජාලය තුලදි මොනවා හරි වීඩිට්යෝ එකක් Play කරන්න නම් ගොඩක් වෙලාවට මේ Player එක ඕනි වෙනවා..

ඉතින් සාමාන්‍යයෙන් හැමතැනම වගේ තියෙන්නේ Flash Player Online Installer එක.. ඒක Install කරන්න නම් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න ඕනි.. ඒ වගේම ආයෙත් දාගන්න ඕනි උනාම ආයෙත් Data කපාගන්න වෙනවා.. වෙන පරිගණන්කයක Install කරන්නත් බෑ.. ඔන්න ඉතින් අපි දෙනවා ඔය කරදර මොනවත් නැති නෙට් නැතුවම Install කරන්න පුලුවන් Offline Installer එක.. එක පාරක් බාගෙන හැමදාම Use කරන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Adobe Flash Player 19


Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න SharE කරන්නත් අමතක කරන්න එපා..