Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, November 13, 2015

Internet Download Manager 6.25 build 3 අලුත්ම Version එක Activator සමගින්..


ඔන්න අදත් දෙන්න යන්නේ  Internet Download Manager අලුත්ම Version එක.. මෙච්චට දවස්  Internet Download Manager 6.25 භාවිතා කල ඔබට දැන්  Internet Download Manager 6.25 Build 3  සංස්කරණය භාවිතා කරන්න පුලුවන්..  වැඩිය විස්තර ඕනි නැහැනේ.. IDM කියන්නේ හොදම Download Manager එක කියලා කවුරුත් දන්නවනේ.. ඔන්න එහෙනම් අපි දෙන්නේ සරල Click  දෙකකින් Active කරගන්න පුලුවන් , ඒ වගේම Fake Serial කරදර මොනවත්ම නැති සුපිරි Activator එකක්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..




Activate කරන හැටි දන්නේ නැත්නම් පහළ වීඩියෝ එක බලන්න..



 

එහෙනම් අපි ගියා, තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..