Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, November 8, 2015

Internet Download Manager එකේ නිතරම එන Update Notification එක ඉවත් කරමු..


හැමෝම Internet Download Manager භාවිතා කරනවා වගේම මේ IDM එකෙන් Net Connect වෙලා ඉන්න වෙලාවට එවන Update Notification එකත් හැමෝටම හමුවෙලා ඇති.. ඉතින් සමහර වෙලාවට මේකේ Update Now දීලා IDM ආපහු දාන්න වෙච්ච අවස්ථාත් ඇති..

ඉතින් අලුත් Version එකක් ආවම එන මේ Update Notification එක එන එක නවත්වන්නේ මෙහෙමයි..

වැඩේ කියනවට වඩා හොදයි නේ කරලා පෙන්වන එක. ඔන්න පහළ වීඩියෝ එක බලන්නකෝ.. එතකොට හොදටම පැහැදිලි වෙයි.. 


 

 
ඔයාල ලග IDM නැත්නම් මෙතනින් බාගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..