Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, November 17, 2015

Eset 8 සහ 9 සදහා ඔන්න Licence Keys රොත්තක්ම..


ඔන්න අපේ යාලුවන්ට අදත් වෙනදා වගේම වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ලියන්නයි යන්නේ.. අද දෙන්න යන්නේ Eset Smart Security / ESET NOD 32 Antivirus 8 සහ 9 සංස්කරණයන් සදහා අවශ්‍ය වන License Key නැත්නම් / Username හා Password කිහිපයක්..

අපි මීට කලින් Eset 8 / 9 කියන සංස්කරණයන් දෙකම අපේ යාලුවන්ට දුන්න.. Eset 8  සදහා නම් ජීවිත කාලෙම පාවිචිචි කරන්න පුලුවන් Crack එකකුත් එක්කම දුන්න.. ඒත් මේ එකක්වත් අලුත් Eset 9 එකට වැඩ කලේ නෑ.. ඉතින් තවමත් මේකට 100 % ක් සාර්ථක Activator එකක් නෑ.. ඉතින් අන්න ඒ නිසා Eset 9 අයට මේ License Key වැදගත් වෙයි.. මේතන තියෙනවා ඉදිරියට තව මාස හය හතක් පාවිච්චි කරන්න පුලුවන් License Key..

 
ඔන්න එහෙනම් පහළින් බාගන්න..



සබැදි ලිපි - Eset 8 Lifetime තියාගන්න විදිය මෙතනින් බලන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..