Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, November 7, 2015

මොකද GTA V ගහන්න Ram, VGA මදිද ? එහෙනම් RAM, VGA අඩුවෙන් GTA V ගහමු..


GTA V  කියන්නේ ඉතින් මේ දවස් වල කස්ටිය අතර ජනප්‍රියම පරිගණක ක්‍රීඩාවනේ.. ඒත් ඉතින් සමහර අයටනම් මේ Game එක ගහන්න Performance නැතිව ලතවෙනවා.. ඒ කියන්නේ ඉතින් මේ Game එක සාමාන්‍ය පරිගණකයක ගහන්න අමාරුයි.. ගොඩක් Performance ඉල්ලන නිසා.. ඉතින් අද කියන්නේ කොහොමද අඩු Performance යටතේ මේ Game එක ගහන්නෙ කියලා..

ඔබේ පරිගණකයේ පසු පස කෙරෙන කාර්යන් සීමා කරලා පරිගණක ක්‍රීඩාවට සුදුසු වටපිටාවක් නිර්මානය කරගැනීම සදහා අපි Low Spec Patch එකක් භාවිතා කරනවා.. ඔන්න ඒක පහළින් බාගන්නකෝ...
එහෙනම් ඕක Install කරලා Run කරන ගමන් GTA Play කරලා බලන්නකෝ කොහොමද කියලා.. 

GTA v Game Booster

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...