Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, November 9, 2015

හදිස්සියකදී ඔබේ පරිගණකය තිබුන තත්වයට පත් කරන System Restore...


මේ ගැන නම් දැනටත් ගොඩක් අය දන්නවා ඇති.. ඒ වගේම නොදන්න අයත් ඇති.. අන්න ඒ අයගෙ දැන ගැනීමටයි මේ Post එක ලියන්නේ.. System Restore එකක් කියන්නේ හදිස්සියකදී ඔබේ පරිගණකයේ System එකේ අව්ලක් ගියාම පෙර දිනකදී ඔබේ පරිගණකය තිබුණ අවස්ථාවට ඔබේ පරිගණකයේ System File ආයෙත් අරන් යන ක්‍රමයක්..
ඉතින් මේ ගැන අමුතුවෙන් කියන්න යන්නේ නෑ.. ඔබේ පරිගණකයේ System Restore එකක් හදාගන්නේ කොහොමද ? කලින් හදපු System Restore Point එකක් Restore කරගන්නේ කොහොමද කියලා පහළ තියෙන වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්..


 

 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..